Organic Fertilizer

 

 

The CropStar manufactured using plant nutrients which are extracted from pure natural resouces with microbial activity under a controlled fermented environment. No synthetic chemicals are used in the manufacture of this fertilizer. The CropStar fertilizer has Nitrogen, Phospherous, Pottassium and Trace elements in the absorbable form of plants. This product can help achieve a fruitful crop production, healty and nutrition soil, chemical free foods and ultimately a wealthy nation. Apply using folier feeding or directly to the roots during a low sunlight.

ක්‍රොප් ස්ටාර් දියර පොහොර  පාලිත තත්ව පරිසරයක් යටතේ ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයකින් යුත් පිරිසිදු ස්වභාවික ප්‍රතික්‍රියාවලින් ලබාගත් ශාකමය පෝෂ්ය පදාර්ථ වලින් නිෂ්පාදනය කර ඇත. මෙම පොහොර නිෂ්පාදනය සඳහා කෘතිම රසායනික ද්‍රව්‍ය කිසිවක් භාවිතා නොකෙරේ. ක්‍රොප් ස්ටාර් දියර පොහොරෙහි  නයිට්රජන්, ෆොස්ෆෙරස්, පොටෑසියම් සහ අංශුමාත්‍ර මුලද්‍රව්‍යයන් ශාකයට උරාගතහැකි අකාරයෙන් පවතින නිසා වගාවේ පත්‍ර මතට සහ ශාක මූලය හොදින් තෙමෙනසේ තද හිරුඑළිය අඩු කාලයේදී යෙදීමෙන් සීග්‍ර වර්ධනයක් ලැබේ. මෙම පොහොර භාවිතය  ඵලදායී බෝග නිෂ්පාදනයක්, සාරවත්  පසක් හා අවසානයේ නිරෝගිමත් හා ධනවත් ජාතියක් ගොඩනගා ගැනීමට උපකාරී වේ.