Organic Pesticide

 

The bio Guard is a bio-pesticide made using plant extracts which have insecticidal properties. This eco-friendly product repels as it has a medicinal odor. This will control pests in rice, vegetables, flowers and fruits etc. Like Leafminers, Whiteflies, Thrips, Aphids, Pod borers, Stem borers, Cutworms, Caterpillars, Nematodes and Mites etc. This product has no pre-harvest time and is safe for farmers. This is natural product which gives effective bio-pesticide at an affordable cost.

bio Guard යනු කෘමිනාශක ගුණ සහිත ශාකසාර භාවිතා කර නිෂ්පාදනය කරනු ලබන  ජෛව පළිබෝධ නාශකයකි. මෙම පරිසර හිතකාමී නිෂ්පාදිතය ඖෂධීය සුවඳක් ඇති බැවින් එය කෘමින් පලවා හරියි. මෙම ජෛව පළිබෝධ නාශකය මගින් ගොයම්, එළවළු, මල් හා පලතුරු වල පළිබෝධ පාලනය කරනු ලැබේ.  එනම් Leafminers, Whiteflies, Thrips, Aphids, Pod borers, stem borers, Cutworms, Caterpillars, nematodes සහ Mites වැනි ආදිය. මෙම නිෂ්පාදනය යෙදීමට පෙර අස්වනු කාලයක් නොමැති අතර එය භාවිතය ගොවීන්ට සෞඛ්‍යාරක්ෂිත වේ.  මෙම ඵලදායී bio Guard ජෛව පළිබෝධ නාශකය දැරිය හැකි මිලකට පහසුවෙන් අපගෙන් ලබාගතහැකි වේ.